How to install IL using VMware station
ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන්නේ මෙහෙමයි. install Isuru Linux අප කලිනුත් කිව්වා වගේ ඉසුරු ලිනක්ස් කියන්නේ Ubuntu පාදක කරගත් පරිගණක මෙහෙයුම් පද්ධතියක්. එබැවින් මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයත් උබුන්ටු install කරනවට බෙහෙවින් සමානයි.මෙහිදී අපි සලකා බලන්නේ VMware workstation station අධාරයෙන් ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන ආකාරය. How to install IL using VMware station.