How to install IL using VMware station

ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන්නේ මෙහෙමයි. install Isuru Linux අප කලිනුත් කිව්වා වගේ ඉසුරු ලිනක්ස් කියන්නේ Ubuntu පාදක කරගත් පරිගණක මෙහෙයුම් පද්ධතියක්. එබැවින් මේ මෙහෙයුම් පද්ධතිය ස්ථාපනයත් උබුන්ටු install කරනවට බෙහෙවින් සමානයි.මෙහිදී අපි සලකා බලන්නේ VMware workstation station අධාරයෙන් ඉසුරු ලිනක්ස් ස්ථාපනය කරන ආකාරය. How to install IL using VMware station.

Download Isuru Linux

Isuru Linux A Project under the supervision of Ministry of Education, ICT Branch, Sri Lanka. Isuru Linux is an Ubuntu-based customized distribution specially designed to implement in Thousand schools in Sri Lanka. Download Isuru Linux Download Rufes

Install Isuru Linux 16.04

ලෝකයේ ජනප්‍රියතම ලිනක්ස් පාධක මෙහෙයුම් පද්ධතියක් වන උබුන්ටු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන Ubuntu 16.04 සංස්කරණය, ඔබේ පරිගණකයේ ස්ථාපනය කරගන්නා ආකරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරේ. Rasika Nanayakkara ඉසුරු ලිනක්ස් ස්ථාපනය. මෙම වීඩියෝව නිපදවීමට භාවිතා කළ FOSS මෘදුකාංග Simple Screen Recorder http://www.maartenbaert.be/simplescre… OpenShot Video Editor http://www.openshot.org/Audacity Audio Editor http://www.audacityteam.org/

Skip to toolbar